Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා මහ වැස්සට යටවුණු බණ්ඩාරවෙල අද (11) දහවල් ඇතිවූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ ස්ථාන කිහිපයක් අඩි දෙකක් පමණ ජලයෙන් යටවුණි. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews